The first elephant census in Sri Lanka While there have been several regional studies about the number of wild elephants residing in Sri Lanka, there has never been an island-wide elephant census covering the whole island. Thus, it was decided to carry out such a census in August 2011. I began this survey shortly as […]
ලංකාවට අලි සමීක්ෂණයක් ශ්‍රී ලංකාවේ වන අලින්ගේ සංඛ්‍යා පිළිබඳව විවිධ පලාත්වල විවිධ අවස්ථාවල සමීක්ෂණ සිදු කර තිබුණත් මුළු දිවයිනම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක් සිදු කරලා නැහැ. ඒ නිසා එම සමීක්ෂණය 2011 අගෝස්තු මස සිදු කරන්න සැලසුම් කලා. 2011 වසරේ මම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විදියට පත් වුනු විගස මෙම සමීක්ෂණය දියත් කරන්න...
ஹிக்கடுவை சரணாலயம் இவ்வாறுதான் தேசிய பூங்காவாகியது. ஹிக்கடுவை பிரதேசம் ஆரம்பத்தில் சரணாலயமொன்றாக அறிவிக்கப்படுகின்றது. பின்னர் இயற்கை ஒதுக்கமொன்றாகவும் மூன்றாவதாக தேசிய பூங்காவொன்றாகவும் பிரகடனப்படுத்தப்படுகின்றது. ஹிக்கடுவை தேசிய பூங்கா, 2022 ஆம் ஆண்டு பூரண சமுத்திர தேசிய பூங்காவொன்றாக நிறுவப்பட்டது. 1998 ஆம் ஆண்டுக்கு முன்னர் ஹிக்கடுவையில்...
How Hikkaduwa Sanctuary became a National Park Hikkaduwa area is declared originally as a sanctuary. Then it was declared as a nature reserve and followed as a National Park. Hikkaduwa National Park was established as a full Marine National Park in 2002. Before 1998, Hikkaduwa had more than 180 coral species belonging to 60 Genus. […]
හික්කඩුව අභය භූමිය ජාතික උද්‍යානයක් වුනේ මෙහෙමයි හික්කඩුව ප්‍රදේශය මුලින්ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් වෙනවා. ඊළඟට සොබාව රක්ෂිතයක් විදිහටද තුන්වැනුව ජාතික උද්‍යානයක් විදිහටද ප්‍රකාශයට පත් වෙනවා. හික්කඩුව ජාතික උද්‍යානය, 2002 වසරේදී පූර්ණ සමුද්‍ර ජාතික උද්‍යානයක් විදියට ස්ථාපිත වෙනවා. 1998 වසරට කලින් හික්කඩුවේ ඝනයන් 60කට අයිති කොරල් විශේෂ...
உஸ்ஸங்கொட வன நிலம் தேசிய பூங்காவாகியது போன்றாகும். எனக்கு2006 ஆம் ஆண்டில் கலமெட்டிய வட்டார பாதுகாப்பு அலுவலகத்துக்கு இடமாற்றம் கிடைத்தது. கலமெட்டிய வட்டார பாதுகாப்பு அலுவலகத்துக்கு அருகிலேயே உஸ்ஸங்கொட பிரதேசம் இருந்தது. உஸ்ஸங்கொட பிரதேசம் தொல்பொருளியல் திணைக்களத்தினால் பாதுகாக்கப்பட்டது. வன பாதுகாப்பு திணைக்களத்தினால் தூண்டல் பிரதேசமொன்றாக...
Ussangoda forest to become a National Park In 2006, I was transferred to the Kalamatiya Beat Office. The Ussangoda area was close to the Kalamatia Beat Office. The Ussangoda area was conserved by the Department of Archaeology. The Department Forest Conservation has conserved around the reserve as a buffer zone. Ussangoda is located on the...
උස්සන්ගොඩ වන බිම ජාතික උද්‍යානයක් වූ වගයි මම 2006 අවුරුද්දේ කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ආසන්නවයි උස්සන්ගොඩ ප්‍රදේශය තිබුණේ. උස්සන්ගොඩ ප්‍රදේශය සංරක්ෂණය කළේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රේරණ කලාපයක් විදියට එම රක්ෂිතය වටා සංරක්ෂණය කළා. උස්සන්ගොඩ පිහිටලා...
அரிய விலங்குகளின் அழிவைப் பார்ப்பதனையும் மறக்க முடியாது நான் ஆதமின் பாலம் தேசிய சமுத்திரப் பூங்காவுக்கு 202 ஜனவரி மாதத்தில் சேவையில் இணைந்தேன். அது வன விலங்கு வட்டார பாதுகாவலர் ஒருவராகவேயாகும். இது எனது முதலாவது நியமனமாகும். தீவின் மூலை தலைமன்னார் ஆகும். தலைமன்னாரிலிருந்து இந்தியாவின் ராமேஷ்வரன் வரை சுமார் 17 தீவுகள் உள்ளன. அவற்றுள் இலங்கையின்...
Seeing the destruction of rare animals cannot be forgotten In January 2020, I started working at Adam’s Bridge National Marine Park. It was my first assignment as a wildlife Ranger. Thalaimannar was the island’s southernmost point, and there are roughly 17 islands between there and Rameswaran in India. The eight islands that are...
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |