උස්සන්ගොඩ වන බිම ජාතික උද්‍යානයක් වූ වගයි මම 2006 අවුරුද්දේ කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ආසන්නවයි උස්සන්ගොඩ ප්‍රදේශය තිබුණේ. උස්සන්ගොඩ ප්‍රදේශය සංරක්ෂණය කළේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රේරණ කලාපයක් විදියට එම රක්ෂිතය වටා සංරක්ෂණය කළා. උස්සන්ගොඩ පිහිටලා...
දුර්ලභ සතුන්ගේ විනාශය දැකීමත් අමතක කරන්න බෑ මම ආදම්ගේ පාලම ජතික සාගර උද්‍යානයේ රාජකාරියට ආවේ 2020 ජනවාරි මාසයේදී. ඒ වන සත්ව අඩවි ආරක්ෂකවරයෙක් විදියට. මෙය මගේ පළමු පත්වීම. දූපතේ කෙළවර තලෛමන්නාරම. තලෛමන්නාරමේ ඉඳලා ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා දුපත් 17ක් විතර තියෙනවා. එයින් ලංකාවේ මුහුදු සීමාවේ තියෙන දූපත් අටේ අයිතිය ලංකාවට. මේ දූපත් අටට තමයි...
සීගිරිය කලාපයේ සංහිඳියාව මම චන්ද්‍රා බණ්ඩාරණායක, අඩවි ආරක්ෂකවරයෙක් විදියට සීගිරිය අභයභූමියේ මම වැඩභාර ගත්තේ 2016දී. සීගිරිය සංචාරක කලාපයක්. සංචාරකයන් බහුලයි. මේ ප්‍රදේශයේ විවිධ කාර්යයන් කරන තනතුරු භාර නිලධාරීන් හිටියා. නමුත් නිලධාරීන් අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහජනතාව අතර සම්බන්ධයකුත් නෑ. සෑම තැනම අපේ...
සාම ගිවිසුම සමඟ 2002 වර්ෂයේ මම වැඩකලේ ලාහුගල කිතුලාන ජාතික උද්‍යානයේ. මම මෙම උද්‍යානයත් කුමන හා පානම උද්‍යානත් භාරව උද්‍යාන භාරකාරු ලෙස සේවය කලා. මේ උද්‍යාන සියල්ල නැගෙනහිර පළාතේ එක ලඟ තිබුණේ. 2002 වර්ෂයේ අන්තිම කාලයේදී එවකට හිටපු රජය එල්.ටී.ටී.ඊ.* සංවිධානය සමඟ සාම ගිවිසුමක් ඇති කර ගත්තා. සාම ගිවිසුම සමඟ සාමය ආවා. රජය ප්‍රතිපත්තිමය තීරණයක්...
කිඹුලා පැනලා ගියා 2017 වසර ඉඳලා 2021 වසර දක්වා මම වැඩකළේ හොරගොල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු විදිහට. හොරගොල්ල උද්‍යානය තුල සංචාරකයන්ට පහසුකම් සැපයීම, අනාථ වන පැටවුන්හා වැඩිහිටි සතුන් ගෙනවිත් රැක බලා ගැනීම, එම සතුන් තව දුරටත් තබා ගැනීමට අවශ්‍ය නම් අත්තිඩියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීම, එහෙම නැත්නම් වනයට නැවත නිදහස් කිරීම, මෙහි සිටින සතුන්ට...
එදා තවත් උද්‍යානයක් මහජනතාවට විවෘත වුණා 2007 වසරේ ‘ගැල්වේස් ලෑන්ඩ්’ සංචාරය සඳහා මහජනයාට විවෘත කරන්න තීරණය වී තිබුණි. ඒ් වෙනකොට ‘ගැල්වේස්ලෑන්ඩ්’ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ තිබුණ රක්ෂිතයක්. විශාලත්වයෙන් අඩුවුණාට සතුන් හා ශාක ගොඩක් තියෙන මේ ප්‍රදේශය නුවරඑළියට මහජනාතාවට බලන්න අවස්ථාව ලබා දෙන්න දෙපාර්තමේන්තුවට වගේම ඒ් කාලයේ හිටපු විෂයයභාර...
පරීක්ෂාව නිසා ලොකු අනතුරක් වැලකුනා මම 2022 ජනවාරි 4 වෙනිදා අම්පාර නැගෙනහිර භාර සහකාර අධ්‍යක්ෂවරයා විදියට අම්පාර ප්‍රදේශයට ආවා. ඒ වෙනකොට මගේ සේවා කාලය අවුරුදු 23ක්. අම්පාර නැගෙනහිර ප්‍රදේශයේ සැලකිය යුතු විශාල වනාන්තර තියෙනවා. ජාතික උද්‍යාන තුනයි. ප්‍රධාන අභය භූමි 4යි. ජාතික උද්‍යාන තුන මාදුරු ඔය, කුමන හා ලාහුගල – කිතුලාන. ප්‍රධාන අභය භූමි...
පරෙවි දුපත දැන් තවත් ලස්සනයි මම පරෙවි දුපත ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු විදියට ගත්තේ 2019 පෙබරවාරි 1 වෙනිදා. 1963දී අභයභූමියක් වුණු පරෙවි දුපතේ ඒ වටා තිබුණු කොරල්පර හා මාළු විශේෂ ඇතුළු ජෛව වැදගත්කම නිසාම 2003දී ජාතික උද්‍යානයක් බවට පත් කෙරුණා. දූපත් දෙකක් තිබෙන පරෙවි දූපත ජාතික උද්‍යානයට සංචාරකයන් පැමිණෙන්නේ බෝට්ටුවලින් ත්‍රිකුණාමලය,...
අපි දෙන්නට එකට අඩි පාරේ වැටුණා මම වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ 1998දී අඩවි ආරක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක් විදියට. පොළොන්නරුවේ රාජකාරියට ආවේ 2006 වසරේදී. ජල ගැලුම් නිම්නය ජාතික උද්‍යානය පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. එදා ඉරිදා දවසක්. ඉරිදා දවසට සතුන් දඩයම් කිරීම වගේ අනවශ්‍ය ක්‍රියා සිද්ධ වෙනවා වැඩියි.ජල ගැලුම් නිම්නය උද්‍යානයට යන්න අපි...
බේරගත්ත අලි පැටියා මට මතක හැටියට මේ සිද්ධිය වුනේ 2008 අවුරුද්දේ. මම එතකොට රාජකාරි කළේ පශු වෛද්‍යවරයෙක් හැටියට වනජීවී දෙපාර්තමේන්තුවේ නැගෙනහිර ප්‍රදේශයේ. ඒ කාලයේ එල්.ටී.ටී.ඊ. යුද්ධය තිබුණා. මිනිස්සු අතරේ තුවක්කු තිබුණා. දඩයම් වැඩියි. අලින්ටත් වෙඩි වැදුණු සිද්ධි තිබුණා. අම්පාර පැත්තේ අලි නැගෙනහිර පලාත පුරාම ඇවිදිනවා. අලි රංචු අපිට නිතර හමුවෙනවා....
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |