හොරු විසිපස්දෙනයි මම වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ 1981 නොවැම්බර් මාසේ වන නියාමකවරයෙක් විදියට. විල්පත්තුවේ තමයි ඉස්සෙල්ලාම වැඩ කළේ.ඉන්පස්සේ 1983 පෙබරවාරි පළමු වැනිදා කුමන ජාතික උද්‍යානයට ආවා.කුමනට ඒ කාලේ කිව්වේ යාල නැගෙනහිර ජාතික උද්‍යානය එහෙම නැත්නම් හෝකන්ද ජාතික උද්‍යානය කියලා. එතන තිබුණේ හරි දුෂ්කර සේවයක්. මම නතර වෙලා හිටියේ නිල නිවාසයේ....
සුවිශේෂි හමුවීමක් මම 1996 වනජීවී නියාමකවරයෙක් හැටියට වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ. මම අවුරුදු 10 ක් 12ක් විතර වනජීවී නියාමකවරයෙක් විදියට තණමල්විල අඩවිය හඳපානගල අඩවිය නුවරඑළිය ශ්‍රී පාද අඩවිය වගේ ස්ථාන රැසක සේවය කළා. පස්සේ අඩවි සහකාරවරයෙක් විදියට මට උසස්වීමක් ලැබුණා. ඉන්පසුව උඩවලව ජාතික වන උද්‍යානයේ මම සෑහෙන කාලයක් සේවය කළා 2016 මුල්කාලයේ...
බූන්දල උද්‍යානයේ මරණයක් මට හිතෙන හැටියට මේ සිද්ධිය වුණේ 2004 වසරේදි විතර. එතකොට මම ඇවිත් අවුරුදු දෙකයි.මම හිටියේ වන සත්ව නියාමක තනතුරේ බූන්දල ජාතික වන උද්‍යානයේ. එය මගේ දෙවැනි පත්වීම. බූන්දල ජාතික වන උද්‍යානය පොඩියි. නමුත් සෑම අංශයකින්ම පාරිසරික වශයෙන් පරිපූර්ණ පර්යේෂණාගාරයක් වගේ.මෙතනට පර්යටන පක්ෂීන් එනවා. බුන්දල උද්‍යානයේ එක පැත්තක් මුහුදට...
අපි රැවටුණා මගේ පළමුවන පත්වීම මාදුරුඔය ජාතික උද්‍යානයට වනසත්ව අඩවි ආරක්ෂක දෙවන ශ්‍රේණියේ නිලධාරියෙක් විදියට 1998 දී. මට නවතින්න ලැබුණේ මාදුරුඔය උද්‍යාන මූලස්ථානයේ. ඒ කාලයේ එහි උද්‍යාන භාරකරු විදියට හිටියේ රංජිත් ජයසිංහ මහතා. ඔහු දකුණු අප්‍රිකාවේ විශේෂ පුහුණුවක් ලැබූ අත්දැකීම් බහුල නිලධාරියෙක්. තවත් නියාමකවරු පස්දෙනෙක් විතර එහි හිටියා. මම එතන...
දඩයක්කාරයන් මුහුණට මුහුණ මේ සිද්ධිය වුනේ 2017 අවුරුද්දේ ජනවාරි මාසේ 17 වැනිදා.එවිට මමඋද්‍යාන භාරකරුවිදියට වස්ගමුව වනෝද්‍යානයේ වැඩ කලා. ඒ වෙනකොට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට ඇවිත් අවුරුදු තුනක්. වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරනකොට අපිට නිතරම එක එක ආකාරයේ ඔත්තු ලැබෙනවා. ගස් කැපීම්, සතුන් දඩයම, මැණික් ගැරීම එම ඔත්තු අතර ප්‍රමුඛයි. මේ කියන දවසේ...
ජීවිතයයි මරණයි අතර අත්දැකීමක් මේ සිද්ධිය උනේ මම මින්නේරිය ජාතික උද්‍යානයේ සේවය කරන කාලේ. මගේ වල්ගමුව කාර්යාලයට පණිවුඩයක් ආවා තුවාල වුනු අලියෙක් ගැන. මම, ගැමුණුයි, ජීවකයි කියන මාගේ සහායකයන් දෙන්නත් එක්ක අලියාට බෙහෙත් කරන්න ගියා. අපිට යන්න වුනේ මින්නේරිය වැව් වේල්ල ලඟට. මින්නේරිය වැව් වේල්ල ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ ලඟ දී. එතන දහස් ගණනින්ගස්...
ත්‍රස්තවාදීන්ගේ වෙඩි මම 1996 දී වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ වනසත්වනියාමකවරයෙක් විදිහට. මේ සිද්ධිය වුණේ 2007 ඔක්තෝබර් පහළොස්වෙනිදා. එතකොට මම සේවය කළේ යාල වන උද්‍යානයේ පළමුවන මූලස්ථානයේ වන හා සත්ව අඩවි ආරක්ෂක 2 ශ්‍රේණියේ නිලධාරි වරයෙක් විදිහට. යාල ජාතික වන උද්‍යානය සෑම අවුරුද්දකම මාස එකහමාරක කාලයක් සැප්තැම්බර් පළමු වෙනිදා ඉඳලා ඔක්තෝබර්...
අනතුරු දෙකක් එකට මේ සිද්ධිය වුනේ 2004 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පෝය දවසක,කවුඩුල්ල වන උද්‍යානයට අයිති කිතුල් උතුවකියනප්‍රදේශයේ . එතකොට මම වැඩ කළේකවුඩුල්ල ජාතික උද්‍යායේ පොළොන්නරුව වන සත්ව අධිකාරි විදිහට. මට රෑ 12.45 ට විතර ඔත්තුවක් ලැබුණාඅළුත් ඔය ඉඳලා මැදිරිගිරියට කවුඩුල්ල උද්‍යානය හරහා ලී ප්‍රවාහනයක් සිද්ධ වෙනවා කියලා. වනජීවී දෙපාර්තමේන්තුව හෝ...
හැල කිඹුලා පස්සෙන් පැන්නුවා මේ සිද්ධිය වුනේ මාව රස්සාවට බඳවා ගත්ත කාලේ. විල්පත්තු වනය අඩවි අටකට බෙදලා තියෙනවා. මට රැකියාව ලැබුණේ ‘පොම්පරිප්පුව’ කියන අඩවියේ, 3 ශ්‍රේණිය වන අඩවි ආරක්ෂක වරයෙක් විදිහට. මේ කාලේ ක්ෂේත්‍ර වැඩ වලට අපට රජයෙන් වාහන ලැබුණේ නෑ.අපි ගමන් කළේ පයින් නැත්නම් පා පැදි වලින්. මේ මාර්ගයේ පරණ වෙල් යායක් තිබුණා. ඒ […]
අලියා පැන්නෙ මගේ ඇඟට උඩින් මට මතක හැටියට මේ සිදුවීම සිද්ධ වුනේ එක්දහස් නවසිය අසූ හතර අවුරුද්දේ පෙබරවාරි මාසයේදී අලි ඇල්ලීමේ මෙහෙයුමක් තිබුණා ගල්ගමුව රැස්වෙහෙර ප්‍රදේශයේ. අලි ඇල්ලීමේ මෙහෙයුමක් කියන්නෙ අලි අල්ලලා වාහනයක පටවලා ගිහින් නිදහස් කිරීමක්. මේ වෙන කොට මම සේවයට බැඳිලා අවුරුදු දෙකක් විතර ඇති. මම අලි පලවා හරින මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා...
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |