Ministry of Wildlife and Forest Resources Conservation
සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුළුල් සාකච්ඡාවක් පවත්වා දිගු කාලීන මෙන්ම ඵලදායී වැඩපිළිවෙලක් සකස් කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි….